මුල් පිටුව උණුසුම් පුවත් මේ සති අන්තයේ විදුලි කප්පාදු නෑ

මේ සති අන්තයේ විදුලි කප්පාදු නෑ

0

මේ සති අන්තයේ එනම්, අගෝස්තු 6 සහ 7 දිනයන් හිදී විදුලි කප්පාදුවක් සිදු නොවන බවට මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version