මුල් පිටුව උණුසුම් පුවත් අද විදුලි කප්පාදුව පැයයි

අද විදුලි කප්පාදුව පැයයි

0

අද(05) දිනයේ රට පුරා විදුලි කප්පාදුව පැයක් දක්වා අඩුකර තිබේ.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් අද විදුලි කප්පාදු කාලසටහන පහත පරිදි නිකුත් කර ඇත.

Demand-Management-Schedule-on-05.08.2022_R1
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version