මුල් පිටුව උණුසුම් පුවත් ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් කොටසක් ඉවත් වෙයි

ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් කොටසක් ඉවත් වෙයි

0

ගාලුමුවදොර අරගල භූමියේ තවදුරටත් රැඳීසිටින විරෝධතාකරුවන්ට හෙට (05) දින පස්වරු 5 වනවිට ඉවත් වන ලෙසට පොලීසිය නිවේදනය කිරීමත් සමඟ අරගලකරුවන්ගෙන් කොටසක් අද එහි ඇති කූඩාරම් ගලවා දමමින් ඉවත් වන්නට වූ ආකාරය NewsWave.lk කැමරා ඇසට හසුවූයේ මෙසේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version