කොටුවේ විරෝධය

0

අත්අඩංගුවට ගත් වෘත්තී සමිති නායකයන් නිදහස් කරන්නැයි කොළඹ කොටුවේ අද විරෝධතාවක් පැවැත්විණ.

මෙම විරෝධතාකරුවන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීමට ද මෙහිදී විරෝධය පළකෙරිණ.

එම විරෝධතාව NewsWave.lk කැමරා ඇසට හසුවූයේ මෙසේයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version