මුල් පිටුව දේශීය පුවත් කාර්යාලවලට රාජ්‍ය නිලධාරීන් කැඳවීම තවත් මසකට සීමා කරයි

කාර්යාලවලට රාජ්‍ය නිලධාරීන් කැඳවීම තවත් මසකට සීමා කරයි

0

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම තවත් මසකින් සීමා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ අනුව යමින් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම උපදෙස් ලබා දී ඇත.

ඉන්ධන අර්බුදය ඇතුළු අත්‍යවශ්‍ය සේවා කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් ය.

අදාළ නිවේදනය මෙසේය.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version