මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මක නොකිරීමේ තීරණයක්

දුම්රිය ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මක නොකිරීමේ තීරණයක්

0

අද(23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ.

ඒ පිළිබදව නිකුත් කරන ලද ලිපිය පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version