මුල් පිටුව උණුසුම් පුවත් අද දිවුරුම් දුන් ඇමති මණ්ඩලය මෙන්න..

අද දිවුරුම් දුන් ඇමති මණ්ඩලය මෙන්න..

0

අන්තර්වාර ආණ්ඩුව වෙනුවෙන් අද දිවිරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එහිදී අලි සබ්රි මහතාට විදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිවී ඇති අතර මීට පෙර එහි කටයුතු ජීඑල් පීරිස් මහතා මෙවර කැබිනට් මණ්ඩලයට ඇතුළත් වී නැත.

අද දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version