මුල් පිටුව උණුසුම් පුවත් ජනපතිගෙන් පක්ෂ නායකයන්ට විශේෂ දැනුම්දීමක්

ජනපතිගෙන් පක්ෂ නායකයන්ට විශේෂ දැනුම්දීමක්

0

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් ක⁣ළේ
ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට අද ඒ බව දැනුම් දුන් බවය. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි. 

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version