මුල් පිටුව උණුසුම් පුවත් 2021 පහේ හපනුන්ට විශේෂ දැනුම්දීමක්

2021 පහේ හපනුන්ට විශේෂ දැනුම්දීමක්

0

2021-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2022-06 ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන්ට ලැබී ඇති පාසල් පිළිබඳ තොරතුරු නිකුත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් කර තිබේ.

ඒ අනුව එම ශිෂ්‍යත්වධාරීන්ට 2022-06 ශ්‍රේණියට පාසල් ලබා දීමට අදාළ අභියාචනා මූලික වටයේ ප්‍රතිඵල https://g6application.moe.gov.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ලබා දී පරික්ෂා කර ගැනීමට මේ වන විට අවස්ථාව සලසා ඇත.

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version