මුල් පිටුව උණුසුම් පුවත් අද විදුලි කප්පාදු කාලය දීර්ඝ වේ

අද විදුලි කප්පාදු කාලය දීර්ඝ වේ

0

අද(20) දිනයේදී රට පුරා පැය 3 විනාඩි 40ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

අද විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම මගින් නිකුත් කර ඇත්තේ පහත පරිදි ය.

Demand-Managmet-Schedule-on-20.07.2022
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version