මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ කිහිපයක සහය ඩලස්ට

ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ කිහිපයක සහය ඩලස්ට

0

හෙට පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ඩලස් අලහප්පෙරුම මහතාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

දමිළ ප්‍රගතිශීලී සන්ධානය, සමගි ජන සන්ධානය සමඟ එක්ව ඩලස් අලහප්පෙරුම මහතාට සහය දීමට තීරණය කර තිබෙන බව නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version