මුල් පිටුව උණුසුම් පුවත් ඇඳිරි නීතිය ඉවතට

ඇඳිරි නීතිය ඉවතට

0

මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රියේ පැනවූ ඇදිරි නීතිය අද(14) උදෑසන 05 ට ඉවත් කෙරුණි.

වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුව ඊයේ දහවල් මුළු දිවයිනටම හදිසි නීතීය පැනවීය.

එම අවස්ථාවේදී බස්නාහිර පළාතට ඇදිරි නීතිය පනවනු ලැබු අතර රටටම ඇඳිරි නීතිය පැනවූයේ ඊයේ රාත්‍රියේ දී ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version