ITN විකාශයත් නවතී

0

රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනී සේවය (ITN) ද මේ වනවිට සිය විකාශන කටයුතු නවතා දමා තිබේ.

මීට ටික වේලාවකට පෙර අරගලකරුවන් පරිශ්‍රයට පැමිණීම හේතුවෙන් ජාතික රූපවාහිනිය ද සිය විකාශය නවතා දමා තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version