මුල් පිටුව උණුසුම් පුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා වැසේ

0

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනයේදී විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

කෙසේ නමුත් ජුලි 15 වන සිකුරාදා විවෘතව පවතින බවයි දෙපාරර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version