මුල් පිටුව උණුසුම් පුවත් හිරුණිකා ඇතුළු 09ක් අත්අඩංගුවට

හිරුණිකා ඇතුළු 09ක් අත්අඩංගුවට

0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 09 දෙනෙක් කොටුව පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

ඒ ඔවුන් ජනාධිපති මන්දිරය ආසන්නයේ ඔරලෝසු කනුව ළඟට පැමිණ විරෝධතාවයක නිරතව සිටියදීය.

අත්අඩංගුවටගත් අය අතර හිරුණිකා ප්‍රේ්මචන්ද්‍ර මහත්මිය සමඟ කාන්තාවන් 05 දෙනෙක්ද පිරිමි පුද්ගලයින් 04 දෙනෙක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version