මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය වාර 22ක් අවලංගුයි

දුම්රිය වාර 22ක් අවලංගුයි

0

කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 22ක් අවලංගු වී කර ඇතැයි වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීමේ ගැටලු මතුවීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version