මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ කොටුවේ බැංකුවක කොවිඩ් පොකුරක්

කොළඹ කොටුවේ බැංකුවක කොවිඩ් පොකුරක්

0

අංජනා මල්ලවආරච්චි

කොළඹ කොටුවේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවක සේවය කරන සේවකයින් 44 දෙනෙකුට covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

එම බැංකු සේවකයින්ට අවස්ථා කිහිපයකදී සිදු කළ පී සී ආර් පරීක්ෂණවලදී එම රෝගීන් හඳුනාගත හැකි වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.

එම ආසාදිතයින් මේ වනවිට රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කළ බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version