මුල් පිටුව උණුසුම් පුවත් ලංකා IOC පෙට්‍රල් සැපයුම සීමා කරයි

ලංකා IOC පෙට්‍රල් සැපයුම සීමා කරයි

0

වහාම ක්‍රියාත්මක වන පරිදි වාහන සඳහා පෙට්‍රල් අලෙවිය සීමා කරන බව ලංකා IOC සමාගම පවසයි.

ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 1500ක් සීමාවකට පෙට්‍රල් සැපයේ.

ත්‍රීරෝද රථ සඳහා රුපියල් 2500 සීමාවකට පෙට්‍රල් සැපයෙනු ඇත.

මෝටර් රථ සඳහා පනවා ඇති සීමාව රුපියල් 7000 කි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version