මුල් පිටුව උණුසුම් පුවත් පොහොර නැවත් ප්‍රමාදයි

පොහොර නැවත් ප්‍රමාදයි

0

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ යූරියා පොහොර නැවද තවත් දින දෙකකින් ප්‍රමාද වන බව වාර්තා වේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මෙව් බව දන්වා සිටී.

එම පොහොර තොගය දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ ලබන ජූලි 6 වැනිදා ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version