මුල් පිටුව උණුසුම් පුවත් අද විදුලි කප්පාදුව පැය 3ක්

අද විදුලි කප්පාදුව පැය 3ක්

0

අද(27) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇත.

එම කාලසටහන පහත දැක්වේ.

Demand-Managmet-Schedule-from-27_06_2022-to-03rd-July-2022
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version