මුල් පිටුව උණුසුම් පුවත් ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

0

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුළ ද නොපැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version