මුල් පිටුව උණුසුම් පුවත් ධම්මික ඇමතිකමටත් දිවුරයි

ධම්මික ඇමතිකමටත් දිවුරයි

0

ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද දිවුරුම් දී තිබේ.

මීට සුළු මොහොතකට පෙර ඔහු ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතා ඉදිරියේ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version