මුල් පිටුව උණුසුම් පුවත් තිරිඟු පිටි මිල නගී

තිරිඟු පිටි මිල නගී

0

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25 කින් ඉහළ දමා තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ මේ අනුව එම විශේෂ තිරිඟු පිටි කිලෝ 50 ක නව මිල රුපියල් 14,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

වෙළෙඳපොලෙහි පවතින සාමාන්‍ය තිරිඟු පිටිවලින් පාන් ඇතුලු බේකරි නිෂ්පාදන සකස් කළ නොහැකි බව ඒ මහතා පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version