මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් නැව් දෙකක් ලබන මාසේ එයි

ලීට්‍රෝ ගෑස් නැව් දෙකක් ලබන මාසේ එයි

0

ගෑස් නැව් දෙකක් ලබන ජූලි මාසයේදී පැමිණීමට නියමිත බව ලීට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ජූලි 05 සහ 12 අතර එම නැව් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ අනුව LP ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් සහිත නැව් දෙකක් මෙලෙස පැමිණීමට නියමිතය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version