මුල් පිටුව උණුසුම් පුවත් 22ට අත උස්සන්න සජබයෙන් කොන්දේසියක්

22ට අත උස්සන්න සජබයෙන් කොන්දේසියක්

0

22 වන ව්‍යවස්ථා සංශෝධනයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයේ මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් නම් පමණක් එයට සහය ලබාදෙන බව සමඟි ජනබලවේගය පවසයි.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කොටස් අඩු කිරීමට සිය පක්ෂය එකඟ නොවන බවයි. 

එමෙන්ම ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබේ නම් සිය පක්ෂය ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ද සම්මත කල හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version