මුල් පිටුව දේශීය පුවත් ජල ටැංකියට වැටී දෙහැවිරිදි දරුවා මරුට

ජල ටැංකියට වැටී දෙහැවිරිදි දරුවා මරුට

0

හොරොව්පොතානේ නිවසක වගා කටයුතු සදහා ජලය ලබාගැනීමට ඉදිකර තිබුණු ජල ටැංකියකට වැටීමෙන් දෙහැවරදි වියේ පසුවන දරුවෙක් මියගොස් ඇත.

හොරොව්පොතාන ඉහළකුඹුගොල්ලෑවේ නිවසකදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (19) සවස් කාලයේදීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version