මුල් පිටුව උණුසුම් පුවත් 21ට කැබිනට් අනුමැතිය

21ට කැබිනට් අනුමැතිය

0

21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද ලැබී ඇත.

කැබිනෙට්ටුවට අද එම පනත් කෙටුම්පත ඉදිරිපත් වූ බවත් ඊට අනුමැතිය ලැබුණු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version