මුල් පිටුව උණුසුම් පුවත් ගෑස් අර්බුදයට තාවකාලිකව විසඳුමක් දෙන්නත් යන කාලය ගැන ලීට්‍රෝ කියයි

ගෑස් අර්බුදයට තාවකාලිකව විසඳුමක් දෙන්නත් යන කාලය ගැන ලීට්‍රෝ කියයි

0

මේවනවිට රට තුළ පවතින ගෑස් අර්බුදයට තාවකාලිකව හෝ විසඳුමක් ලබාදීමට තවත් මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් පවසයි. 

කෙසේ හෝ ගෑස් මෙරටට ගෙන්වා ගැනීමට නම් ඊට අදාළ ක්‍රමවේදයට අනුව නියමිත පරිදි ඩොලර් නිදහස් කිරීම අනිවාර්යය බව ඔහු අවධාරණය කළේය.

ජනතාවට අවශ්‍ය ගෑස් තොග කඩිනමින් ලබාදීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙමින් ඇති බව ද සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version