අධ්යාපනයඋණුසුම් පුවත්දේශීය පුවත් පේරාදෙණිය සරසවියත් තීරණයක් ගනී කතෘ සංජීවනී එදිරිසිංහ - 9:28 AM - June 18, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber රට තුළ උද්ගතවී ඇති ආර්ථික තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම අධ්‍යයන පාඨමාලා, විභාග තාවකාලිකව නතර කිරිමටත්, ශිෂ්‍ය නේවාසිකාගාර වසා දැමීමටත් තීරණය කළ බව පේරාදෙණිය සරසවියේ උප කුලපතිවරයා දැනුම් දෙයි.