මුල් පිටුව අධ්‍යාපනය පේරාදෙණිය සරසවියත් තීරණයක් ගනී

පේරාදෙණිය සරසවියත් තීරණයක් ගනී

0

රට තුළ උද්ගතවී ඇති ආර්ථික තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම අධ්‍යයන පාඨමාලා, විභාග තාවකාලිකව නතර කිරිමටත්, ශිෂ්‍ය නේවාසිකාගාර වසා දැමීමටත් තීරණය කළ බව පේරාදෙණිය සරසවියේ උප කුලපතිවරයා දැනුම් දෙයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version