මුල් පිටුව උණුසුම් පුවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

0

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමිත මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා අද ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීම ඔහු යොමුකර ඇත්තේ වෙළද අමාතාංශයේ ලේකම්වරයා වෙතය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version