මුල් පිටුව උණුසුම් පුවත් තවත් ලෝක සංවිධානයක ලොක්කෙක් ඉදිරියේදී ලංකාවට

තවත් ලෝක සංවිධානයක ලොක්කෙක් ඉදිරියේදී ලංකාවට

0

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි මහතා ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයකට අනුවයි.

අගමැතිවරයා අද පැවසුවේ ඔහු සමඟ සාකච්ඡා කළ බවත් මෙරටට පැමිණෙන ලෙස තමා කළ ආරාධනය ඔහු පිළිගත් බවයි.

ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබදව ද අගමැතිවරයා මෙහිදී ඩේවිඩ් බීස්ලි වෙත ස්තූතිය පළ කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version