මුල් පිටුව උණුසුම් පුවත් යතුරුපැදිය ට්‍රැක්ටරයේ ගැටී තරුණ යුවළක් මිය යයි

යතුරුපැදිය ට්‍රැක්ටරයේ ගැටී තරුණ යුවළක් මිය යයි

0

කතරගම ගලහිටිය මාර්ගයේදී යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණ යුවලක් මිය ගොස් තිබේ.

කතරගම පදිංචිකරුවන් වන රසික කුමාර සහ ප්‍රියංගිකා ලක්ෂානි මෙසේ මියගොස් ඇත.

ඊයේ රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version