මුල් පිටුව උණුසුම් පුවත් ජනපතිගෙන් කටාර් එමීර්ට ඇමතුමක්

ජනපතිගෙන් කටාර් එමීර්ට ඇමතුමක්

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතාට අද සවස දුරකථන ඇමතුමක් දී තිබේ.

මෙම ඇමතුම අතරතුර, ඔවුන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ ඔවුන්ගේ සහයෝගිතා ක්ෂේත්‍ර පිළිබදව සාකච්ඡා කර ඇත.

විශේෂයෙන් ආර්ථික, ආයෝජන සහ පොදු අවශ්‍යතා ගණනාවක් මෙහිදී සමාලෝචනය කළ බව කටාර් රජය නිවේදනය කරයි..

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version