මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙයි

0

ඕස්ට්‍රේලියාව සමඟ අද (07) කොළඹ දී පැවැත්වෙන පළමු විස්සයි 20 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම ආරම්භ කර තිබේ.

කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීම තෝරා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවන් ලෙස පන්දුවට පහරදෙමින් සිටිති.

ශ්‍රී ලංකාව 9 (2.0)

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version