මුල් පිටුව අධ්‍යාපනය සාපෙළ විභාගය කළ සිසුන්ට සුබ ආරංචියක්

සාපෙළ විභාගය කළ සිසුන්ට සුබ ආරංචියක්

0

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටී සිසුන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් සංවිධානය කිරීමට මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version