මුල් පිටුව උණුසුම් පුවත් විදුලි බිල වැඩිකරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

විදුලි බිල වැඩිකරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

0

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනාව ලබන සඳුඳා කැබිනට් මණ්ඩලයට යොමුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අඩුකර ගැනීම සඳහා මෙලෙස විදුලි ඉහළ දැමීමේ යෝජනා සකස් කර ඇති බවය.

මේ වනවිට විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 276 ක් වන බවත් වියදම රුපියල් බිලියන 750 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේය

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version