මුල් පිටුව උණුසුම් පුවත් මල්වානේ නඩුවෙන් බැසිල්- තිරු නිදොස් කොට නිදහස්

මල්වානේ නඩුවෙන් බැසිල්- තිරු නිදොස් කොට නිදහස්

0

ආන්දෝලනයට ලක්ව තිබූ මල්වාන නිවස සම්බන්ධ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් කරමින් ගම්පහ මහාධිකරණය අද (03) දින තීන්දුව ලබා දී ඇත.

ඒ අනුව මල්වාන ප‍්‍රදේශයේ නිවස සම්බන්ධ චෝදනාවලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් වී තිබේ.

ගම්පහ මහාධිකරණය දුන් මෙම තීන්දුවට අනුව ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා ද තමන්ට එල්ලව තිබු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version