මුල් පිටුව උණුසුම් පුවත් සබරගමු සරසවිය හෙට ඇරේ

සබරගමු සරසවිය හෙට ඇරේ

0

සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට (19) ඇරඹේ.

ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ප්‍රථමෙන් ආරම්භ කිරීමට නියමිතය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු ආයතනවල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කළ යුතු වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version