මුල් පිටුව උණුසුම් පුවත් කෝටි 04ක කුඩු අල්ලයි

කෝටි 04ක කුඩු අල්ලයි

0

රුපියල් කෝටි 04 ක් පමණ වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 03යි ග්‍රෑම් 500ක් සමඟ මත්ද්‍රව්‍ය ඡායාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කළ වැටලීමකින් මත්කුඩු තොගය සමඟ ඡාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (02) සවස් කාලයේදීය.

මෝදර පදිංචිකරුවෙක් වන සැකකරු 27 වන වියේ පසුවන්නෙක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version