රැට්ටා අත්අඩංගුවට

0

ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන “රැට්ටා” නොහොත් රතිඳු සුරම්‍ය සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය යන චෝදනා යටතේ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සහන් රතනසේකර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version