මුල් පිටුව උණුසුම් පුවත් අටලුගම දැරිවියගේ ඝාතන විමර්ශන සී.අයි.ඩී.ය ට

අටලුගම දැරිවියගේ ඝාතන විමර්ශන සී.අයි.ඩී.ය ට

0

අටලුගම දැරියගේ ඝාතනය සම්බන්දයෙන් වූ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද බණ්ඩාරගම පොලිස් ස්ථානයට ගොස් විමර්ශන කටයුතු භාරගෙන ඇත. අනතුරුව එම අපරාධය සිදුවූ ස්ථානයද එම ඒකකයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version