මුල් පිටුව උණුසුම් පුවත් අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (29) පස්වරු 6.45ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version