මුල් පිටුව උණුසුම් පුවත් අග්‍රාමාත්‍ය කර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

අග්‍රාමාත්‍ය කර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

0

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටින පිරිසක් මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

මෙම විරෝධතාකරුවන් අතර මගින් පොලීසිය නතර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇත.

විරෝධතාකරුවන්ට පොලීසිය දැනුම් දී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ විභාග මධ්‍යස්ථානයක් ඇති බැවින් ඉදිරියට ගමන් කිරීමට ඉඩ දිය නොහැකි බවය.

ඒ අනුව මාර්ගයේ බිම ඉදගෙන විරෝධතාකරුවන් රැදී සිටී. ඒ් හේතුව නිසා මාර්ගය අවහිර වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.



 

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version