මුල් පිටුව උණුසුම් පුවත් අද ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් බෙදන්නෙ නෑ

අද ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් බෙදන්නෙ නෑ

0

අද(26) දිනයේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොවන බව ලීට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝ 12.5 , 5 සහ 2.3 යන ගෑස් බෙදාහැරීමක් අද දිනයේ සිදුනොවන බව එම සමාගම නිවේදනය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version