උණුසුම් පුවත්දේශීය පුවත් අගමැති රනිල් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි කතෘ කුමාර ජයවර්ධන - 10:38 AM - May 25, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිඵත්ති අමාත්‍යවරයා ලෙස මෙයට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.