මුල් පිටුව උණුසුම් පුවත් අගමැති රනිල් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

අගමැති රනිල් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිඵත්ති අමාත්‍යවරයා ලෙස මෙයට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version