මුල් පිටුව උණුසුම් පුවත් හෙට ලීට්‍රෝ ගෑස් බෙදාහරින්නේ නෑ

හෙට ලීට්‍රෝ ගෑස් බෙදාහරින්නේ නෑ

0

ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (24) දිනයේදී බෙදාහැරීම සිදුනොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ හේතුවෙන් ගෑස් ලබාගැනීමට හෙට දිනයේදී පෝලිම්වල රැඳී නොසිටන ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර ගෑස් මෙට්‍රික්ටොන් 7,500ක් සඳහා අද (23) මුදල් ගෙවා තිබේ.

එම ගෑස් තොගයට අදාළ ගෑස් මෙට්‍රික්ටොන් 3,500 ක පළමු ගෑස් තොගය බ්‍රහස්පතින්දා මෙරටට ලඟාවීමට නියමිත බව වාර්තා වේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version