මුල් පිටුව උණුසුම් පුවත් තවත් ඩීසල් නැවක් ඇවිත්

තවත් ඩීසල් නැවක් ඇවිත්

0

තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයක් අද කොළඹට ළඟා වි තිබේ.

කොළඹ පිහහිටි ඉන්දීය මහකොමසාරික් කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සලසන ණය මාර්ගය යටතේ මෙම තෙල් නැව ද එවා ඇති බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version