මුල් පිටුව උණුසුම් පුවත් ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුතුව අත්හිටුවයි

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුතුව අත්හිටුවයි

0

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම අද (20) දින සිට තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර තිබේ.

පාසල් නිවාඩු කාලය අවසන් වන විට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසු මහජනතාව දැනුවත් කිරීමටද නියමිත බව පැවසේ.

එම නිවේදනය පහතින්.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version